Grade 5 / 5 වසර
පරිසරය (Environment Related Activities)
පාඩම් හා අභ්‍යාස – Lessons & Activities
අප ජීවත්වන පරිසරය, ශාක විවිධත්වය, බීජ ව්‍යාප්තිය සහ සත්ත්ව ලෝකයේ අනුවර්තන
ආවේණික හා සංක්‍රමණික සතුන් – Endemic & Migratory Species
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කුරුල්ලන්, සතුන් සහ විදේශීය සංක්‍රමණික පක්ෂීන්ගේ තොරතුරු
විශ්වය සහ කාලගුණය – Solar System & Weather Patterns
සූර්යග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8, ජල චක්‍රය, මෝසම් සුළං සහ අකුණු ආරක්ෂණ ක්‍රමවේද
ලංකා සිතියම, ඉතිහාසය හා පාලනය – Sri Lankan History & Geography
පළාත් 9, පරිපාලන දිස්ත්‍රික්ක 25, ජාතික සංකේත සහ අනුරාධපුර/පොළොන්නරුව පැරණි රාජධානි
ගුරු මාර්ගෝපදේශය සහ නිල ඇගයීම් (Teacher’s Guide Framework)
ගුරු මාර්ගෝපදේශයේ ඒකක සැලසුම් – Lessons in Teacher’s Guide
ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) නිපුනතා මට්ටම්වලට ගැළපෙන ක්‍රියාකාරකම් සහ ඇගයීම් වාර්තා
කෙටි සටහන් සහ ප්‍රායෝගික ආරක්ෂාව (Short Notes & Daily Life Safety)
සෞඛ්‍යය, ආරක්ෂාව හා මහමඟ රීති – Health & Road Safety Rules
සමබල ආහාර වේල, වසංගත රෝගවලින් ආරක්ෂා වීම, මාර්ග සංඥා සහ කහ ඉරෙන් පාර මාරු වීම
පරිසරය සම්පූර්ණ කෙටි සටහන් පොත – ERA Quick Revision Booklet
ශිෂ්‍යත්ව විභාගයේ II පත්‍රයේ කෙටි ප්‍රශ්නවලට සෘජුවම ලකුණු ලබාගන්නා කරුණු සාරාංශය